කේ. සුජීවාගෙන් වෙන්වී නැවත පැමිණි අජිත් ගැන පළමු බිරිඳ කී සැර කතාව| Naifm

කේ. සුජීවාගෙන් වෙන්වී නැවත පැමිණි අජිත් ගැන පළමු බිරිඳ කී සැර කතාව| Naifm

Win Your Next Pageant

Get Pageant Questions Written By A Miss Universe Judge








#ksujeewa #ajithmuthukumarana #busajith

ලංකාවේ සක්‍රියම YouTube channel එක දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න Naifm subscribe කර සීනු ලකුන ඔබන්න..(read more at source)



GET 365 FREE: Pageant Questions

CHECK OUT MORE: Pageant Coaching

ON SALE: Pageant Resale

LEARN ABOUT: Beauty Pageants

See also  Simply She tv: Beauty Pageant Interview Tips

About the author: Pageant Coach

Related Posts

14 Comments

  1. අනුන්ගේ ජීවිත වලට කතා කරන්න අයිතියක් කොහොමත් නෑ ඒ දේවල් එයාලගෙ කැමත්ත ඒත් ,,,,,,,? දෙවැනි විවාහය කරගෙන නැවත මුල්ම කසාදය ට යන්න පුළුවන් ද ? මේවා යූ ටියුබ් වලින් ප්‍රචාරය කිරීමක් වැදගත් දෙයක් නෙමෙයි .රටේ මොන තරම් දේවල් තියේද කතා කරන්න . ගායකයෙක් වුනාම මීට වඩා හිතන්න තිබුනා .

  2. මූ නිකන් හොද මූන පෙන්නුවට වැඩක් නෑ. මූට සුජීවා එක්ක යන්න කලින් හිතන්න තිබ්බේ

  3. අනේ ඉතිං ,,,මොනවා වුනත් කමක් නැහැ සතුටින් ඉන්න ජෙසු පිහිටයි ,,ජීවිතය කියන්නේ සතුටින් ගත කරන්න ඕනෑ දෙයක් මිසක් ,,,දුකෙන් ජීවිතය විඳින්නට ඕනෑ නැහැ ,,,,අපිට ජීවත් වෙන්න තියෙන්නෙ ඉතාමත්ම කෙටි කාලයක් විතරයි ,,

  4. මුන්ට ලැජ්ජා නැහැ තමුන්ගෙ කසාද ගැනිව දාලා ගිහින් තව ගැනියෙක් ඉදලා අයෙත් කසාද ගැනි ලඟට ගිහින් බයිලා ගහනවා මුන්ට තමයි ගල් ගහන්න ඔනෙ දන් හොඳ මිනිහා වෙන්න යනවා ..ලැජ්ජා නැති වුන් තමුන්ගෙ කැමත්තෙන් ගැනු එක පවුල් කලා දන් මඩගහනවා ..මුන් පිරිමි නෙවෙයි ගැනු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *