Mrs World 2022 තරඟාවලියේ ඇත්තටම මොකද වුනේ නොදුටු දසුන් නරඹමු #mrsworld #lasvegas



Win Your Next Pageant

Get Pageant Questions Written By A Miss Universe Judge








Mrs. World is the first beauty pageant for married women, conceived in 1984. The concept of the pageant itself has its roots in Mrs. America. The Mrs. World 2021 pageant took place on January 15, 2022 in Las Vegas, United States. The winner was Mrs. American, Shaylyn Ford…(read more at source)



ON SALE: Pageant Resale

GET 365 FREE: Pageant Questions

VIEW MORE: Miss International Videos

LEARN ABOUT OTHER: Beauty Pageants

See also  Miss International Job's Daughter 2014 Pageant Slideshow

About the author: Pageant Coach

Related Posts

26 Comments

  1. බලන්නකො රෝසි මැඩම්ට තියන පිලිගැනීම.මං නම් හිතන්නෑ එයා ඔය කියන විදිහෙ වැඩක් කරයි කියලා.එයාට මොනව ලබා ගන්නද?

  2. රෝසිගෙත් බොරු ශෝ එක , ලංකාවෙ මනුස්සයා ගිහින් කතාකරද්දි කොරෝනා , ටක් ගාල මාස්ක් එක දාගන්නව , I wear the mask 😁😁, සුද්දියෝ එක්ක ෆොටෝ ගද්දි කොරෝනා හැදෙන්නැතුව ඇති , 😁😁, රෝසි ඇත්තටම ගියේ පුශ්පිකාට සපෝට් කරන්න ද , 😁😁😁😁🤣🤣🤣

  3. Mis gayesha oya එදා karalin apu දවසෙත් ohoma ayata kalanam mokada ada wenne.pau karalin ayage ජයග්‍රහණය ta අත්පොළසන් denna kauruth ලංකාවේ aya hitiyena…edath ඔයාට ta mehema kalanam .karlinta හයියක් wenna thibba…pau karalin…

  4. Mayy okkoma ekata ekek na.wasiyata😏newgenaration ekata dan mewa bara denna kalehari.may chandimal wa hanotama kade yanawa wage penne .mun okkoma lajja karanne lankawata.Gsyesha oya holman karayo wenuwen kalaya wayakarana ekath maha moda wadak.mayy kulal kaa ganna un wenuwen help kirime athi wadakna .Apey lankawa inne ithamath dushkara adiyaka..😔

  5. මිනීමරා ගන්නෙ නැතුව සදාතනික ධර්මය අවබෝධ කරගෙන මිනිසුන් වශයෙන් සාමයෙන් සමගියෙන් සතුටින් ජීවත් වෙන්න ඔබගේ කාරුණික අවධානය යොමු කරන්න
    රටක රාජ්‍ය නායක නායිකාවන්ට සහ දේශපාලන පක්ෂවලට රටක් දියුණු කරන්නට හැකියාවක් නැත
    රටක් දියුණු වෙන්න නම්
    අංක 1
    සැමියා නැමැති අස්වාභාවික චරිතය අතහැර දමලා
    අස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට
    සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කල යුතුය
    අංක 2
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන වෙනුවට
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කල යුතුය

    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් රජය නැමැති උත්තරීතර ආයතනය නිර්මාණය කරගෙන කාලානුරූපව යාවත්කාලීන කරමින් බලවත් කරගෙන පවත්වාගෙන යන්නෙ අස්වාභාවික වර්ගවාදී පවුල් සහ අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන අතර මිනීමරා ගැනීම වලක්වා ගැනීම සඳහා පමණි

    අස්වාභාවික වර්ගවාදී පවුල් නිර්මාණය කරගෙන පවත්වාගෙන යන සැමියා නැමැති අස්වාභාවික චරිතය රගපාන අයටත්

    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන පවත්වාගෙන යන ධනහිමියන්ටත්
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් දවසේ පැය විසිහතර පුරාවටම දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න
    අස්වාභාවික චරිත රඟපෑම සදහටම අතහැර දමලා
    ගොවියෙක් කම්කරුවෙක්
    වෛද්‍යවරයෙක් රණවිරුවෙක් පෙම්වතෙක් සහ
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් දේවත්වයෙන් පිදුම් ලබන අති උතුම් පියෙක් වශයෙන්

    පන්සිල් රැකගෙන කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරගෙන ඔවුන්ගේ දරුවන් සමගින් සතුටින් ජීවත් වෙන්න උපකාර කරන්න

    ඔබ සැමට සොභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතමි

  6. චන්දිමාලයට english තේරෙනවද 🤣🤣
    නුගත් කම හොදට තේරේනවා ඒ යකා කරන වැඩ දැක්කාම.
    පුෂ්පිකාලායි , චන්දිමාලයයි, රෝසීයි සේරමල ඒකයි ..උන්ගේ වාසියට.. ඔකුන් ඔතන බබාලා වගේ රගපැවට phone වලින් බැන ගනිද්දී තමයි නියම ගතිය එලියට එන්නේ

  7. Rosita covid හැදෙන් නෑ සුද්දියන්ගේන් අර මනුස්සයා මාක්ස් එක දාගෙන ඇවිල්ලත් 😂😂 හිනා වෙලා හිටියට ඔය මිනිස්සුන්ගේ හිත් ලස්සන නෑ. පුෂ්පිකා පෙන්නුවේ වොයිස් චන්දිමාල්මයි කියන්නේ රොසිට ටිකට් බුක් කරන්න කියලා..ඔතන හරි කියන්න එකෙක්වත් නෑ කෙලින් වැඩ කලේ කැරොලයින් විතරයි…

  8. Rosy ලස්සනයි caroline ලස්සනයි puspika ලස්සනයි මම hitanne නැහැ puspika paradanna rosita මොකුත් කරන්න පුළුවන් කියලා ලැබෙන්නට දෙයක් tiyanava nam එක වැළැක්වීම sakkarayatath බැහැ බලන්න yohanit hitapu දෙයක් da ලැබුණේ

  9. අනේ ගයේශා ඔයාගේ hubby ව රෝසි අතින් තල්ලු කරලා I want to wear my mask කියනවා දකිද්දී හරිම දුකක් ඇති උනා . රෝසි පෙන්නුවේ සුද්දන්ගෙන් Covid බෝ වෙන්නේ නෑ ඒත් Sri Lankans ලගෙන් තමයි බෝ වෙන්නේ….දුකයි…දුකයි…දුකායී…😬😄🤪

  10. රෝසි චන්දිමාල්ගෙයි ගේමක් කියලා මෙම විඩියෝ එක දැක්කාම කියන්න පුලුවන්

  11. Ladies please gather info & seek advice before you participate,in such events.
    I am so shocked at the events that hs taken place. Ppl who accompanied, seems to hv lost their main purpose, priorities,main criteria of the event, whom they r representing & whom they shud support & help.
    This is what happens wen buddies get to gether, manipulate ,self invite & get the participant to sponsor trvl & accommodation & hv a gala
    time at the candidates expense.
    Wot a shame,Chandimal & Rosy.
    Gayesha, we ate surprised you cudnt fathorm all this.

    Everyone else to seems to hv gone wth the flow.
    Very sad!
    Yes,it is very clear that Rosy Senanayake,dsnt want any one else to win .
    Surprised you cudnt understand the facts Gayesha.

  12. පුෂ්පිකා ට අසාධාරණයක් නොවුනනම් පුෂ්පිකා මෙතරම් දඟලන්නේ නැහැ. ඇයට මොනයම් හෝ අසාධාරණයක් වුණා.නමුත් පැහැදිලි නෑ කුමක්ද කියලා හරියටම. චන්දිමාල් කියන්නේ යන යන තැන ගු ගා ගන්න මනුස්සයෙක්. ඔහු ප්‍රසිද්ධ වෙන්නේ චාටර් වෙලා. මම විශ්වාස කරනවා පුෂ්පිකා ව මේඅය තනි කරලා ඔවුන් එක පැත්තකට ඇදලා කියලා. නැතිනම් මේ විදියට පුෂ්පිකා කතා කරන්නේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *