The Latest Story About Pushpika de silva Regarding Miss World contest



Win Your Next Pageant

Get Pageant Questions Written By A Miss Universe Judge








“ඔබ විවාහක නම් ඔබගේ සැමියාට ස්තුති කර දැමූ ප්‍රකාශය කොහෙද?”
ඔටුන්න ගැලවුණු පුෂ්පිකා, ජාත්‍යන්තරය ඉදිරියේ වැඩේ අනාගත්තාද? | Pushpika de silva

Sashane Mihiranga Photography | 071 5 733 238

Pushpika de silva ,
pushpika de silva husband,
pushpika de silva marriage,
pushpika de silva age,
pushpika de silva sri lanka,
pushpika de silva wikipedia,
pushpika de silva wedding,
pushpika de silva mrs sri lanka,
pushpika de silva crown,
pushpika de silva biography,
pushpika de silva fb,

ලොව වටා අපූරු තොරතුරු දැනගැනීමට අපේ චැනලය සමග රැදෙන්න

#Siwdesa#Siwdesanews#Srilanka..(read more at source)



ON SALE: Pageant Resale

GET 365 FREE: Pageant Questions

VIEW MORE: Miss Earth Videos

LEARN ABOUT OTHER: Beauty Pageants

See also  SIMPLE NAN ELEGAN..Outfit Vanessa Hatter Untuk Public Speaking Class & Shopping - Day 5 MFoH 2024

About the author: Pageant Coach

Related Posts

24 Comments

  1. කිසිම කෙනෙක්ට අපහස කරන්න නම් මන් කැමති නෑ.ඒත් මේ ගෑනූ කෙනා නිසා අපේ රටට ලැබිලා තිබ්බ කීර්තියත් නැතිවුනා.කැරොලීන් කියන්නේ හරීම ස්වාධීන අදහස් තියෙන තමන්ගේ දක්ෂතා වලින් ජීවීතය දිනපු කාන්තාවක්.ඇගේ කතාබහෙන්ම තේරේනාවා ඇගේ අවංකභාවය.ඇය අර වගේ තෑනකට පෙලබෙන්නට ඇත්තේ අසාධාරණයක් වෙන නිසයි අනෙකිත් කාන්තාවන්ට.මං නම් කියන්නේ ඇය ඉවසලා ඉවසලා අවසානයේ කිරුළ ගැලවීමේ අවස්ථාවට එනකන්ම කරේ කලයුතු දේවල් කියලා.පුෂ්පිකා කියන කාන්තාව මිසිස් ශ්‍රිලංකා පැජ්න්ට් එකට සහභාගි වුන දවසේ ඉදන්ම කරලා තියෙන්නේ බොරුවනේ දැන් ලොකේටම බොරු සපයනවා.අනේ මන්දා මේ දේවල් කරලා මොනවා බලාපොරොත්තු වෙනවද කියලා.හරිම අප්‍රසන්න ගැහීමක් දැනෙන්නේ ඇය ගැන.ඇය ඔය කිළිටි කරන්නේ ඇගේ නම නෙවෙයි රටේ නම කියන එක මතක් වෙන්නවත් බුද්ධියක් නොමැති එක ගැන තියෙන්නේ ලොකු කණගාටුවක්.

  2. ඉංගීසි බෂාවෙන් තමන්ට කතා කිරීමේ හැකියවක්වත් නොමැති අම්මන්ඩියෙක් තමා පසු ගිය දිනවල අපේ විවාහක රුරජින කියල ඇමෙරිකාවට ගියේ. අමෙරිකවෙදීත් ගොලුවෙලා පැත්තකට වෙලා හිටපු ආකරය තරගය බලන්නට ගිය ශ්‍රී ලාංකීක අප සැවමත් දැක්කා. එදා ලෝක විවාහක රුරැජිනකම ගන්නට කැරොලින්ට මේවගේ දෙෂප්ලුවන්ගේන්වත්, වෙනත් අම්මන්ඩිලාගෙන්වත් කිසිදු සහයෝගයක් නැතුවම ලස්සනට අර ගෙන ආවා. රටත් ලෝකයත් හිනැස්සුව පමණි. ඇමෙරිකාවේ සංවිදායක මණ්ඩලයේ නිලදාරීයකු පුෂ්පීක 04 වන තැන ගත්ත කියල මද්දයෙන් කීම සම්පුරන්යෙන්ම වැරදිසහගතබවත් සතර වැන්නක් නොතේරූ බවත් අදාල yutube videowatama ප්‍රකශ කර තිබුන. නොදන්නා මගුල්කියා දෙන්න ගිහීල්ල රෝසි අම්ම්නදීත්, නිල්මිනිත්ඇන ගත්තා පමණි

  3. Ane manda miniyak marala wage wachanayak allan mada gahanne ayata weradimak wen athi aya me gana danuta kiynna program eke kiynwa poddak blnna.meka maha lokuwata mechchra kiywanna tharam waradak newei🙏

  4. Carolin ta ridawanda …gonek dakkagena las wegas giya oya set ekama angoda yawanda ona…..karume pala denawa….hora wesi…..okita thawa une na……..

  5. Ane mnda.misissunge ethulanthaya me tharamma hoyala jewat wenna giyoth me loke hodai kiyala kisima kenek netiwewi.hemogema adupadu thiyenawa.weradi thiyenawa.forth place kiyla dapu eka weradinm ake pushpika niweradi kala yuthui.ath ithn hemoma eka wage ne.a wenasata api garu kala yuthui mage mathayanm.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *